Other Services


Provision of Specimens for Education Exhibitions

 We are pleased to inform you that the specimens will be issued according to the standard protocol of the University of Colombo.

 Following documents should be produced.

  1. Approval from the Dean, Faculty of Medicine, University of Colombo.
  2. Approval from the Head of the Department of Anatomy, Faculty of Medicine, University of Colombo.
  3. Approval from the relevant Medical Officer of Health (MOH) to hold an exhibition using the specimens provided by the Faculty of Medicine in the specified period. (specimen letter attached)
  4. Receipts issued by the Shroff of Faculty of Medicine for the refundable advance payment.
  5. Receipts issued by the Shroff of Faculty of Medicine for the (Non-refundable) payment for the specimens (Rs. 250/- is charged for each specimen per day)
  6. The letter issued by the Head (e.g.:- Principal of the school) of the institute holding the exhibition assuring the safe return of the specified date.
  7. Photocopy of the National Identity Card and official identity card of the person taking charge of the specimens.

 

Thank You.

Head

Department of Anatomy

 

____________________________________________________________________________________________

අධ්‍යාපන ප්‍රදර්ශන සඳහා නිදර්ශක ලබා ගැනීම

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය විසින් අනුමත කර ඇති පටිපාටි වලට යටත්ව එම නිදර්ශක නිකුත් කරනු ලබන බව කරුණාවෙන් දන්වා සිටිමි.

ඒ සඳහා පහත සඳහන් ලියකියවිලි සම්පුර්ණව තිබිය යුතුය.

  1. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ අනුමැතිය.
  2. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ අනුමැතිය.
  3. අදාළ ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අප පිඨය විසින් නිකුත් කරනු ලබන නිදර්ශක ප්‍රදර්ශනය කිරිම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් ලබාගත් අනුමැතිය. (ආදර්ශ ලිපිය අමුණා ඇත)
  4. නිදර්ශක ගෙනයාමට ප්‍රථම ආපසු ලබාගත හැකි අත්තිකාරම් මුදලක් වෛද්‍ය පීඨයේ අයකැමි (සරප් අංශය) වෙත ගෙවා ලබාගන්නා ලද ලදුපත.
  5. එක් නිදර්ශක සඳහා එක් දිනකට අය කරනු ලබන මුදල රු. 250/- බැවින් ලබාගන්නා සියලුම නිදර්ශක සඳහාවන මුළු මුදල (ආපසු ලබාගත නොහැකි) සඳහා වෛද්‍ය පීඨයේ අයකැමිගෙන් (සරප් අංශය) ලබාගන්නා ලදුපත.
  6. රැගෙන යනු ලබන නිදර්ශක වලට හානි කිරිමකින් තොරව ආපසු රැගෙන එන බව අදාළ ආයතන ප්‍රධානියාගේ පොරොන්දු ලිපිය.(උදා:  පාසලේ විදුහල්පතිතුමාගෙන්)
  7. නිදර්ශක රැගෙන යනු ලබන තැනැත්තාගේ ජාතික හැදුනුම්පතේ හා කාර්යාලීය හැදුනුම්පතේ ඡායාපිටපතක්ද සහිතව අදාළ ලියකියවිලි සම්පුර්ණ කර තිබිය යුතුය.

 

ස්තුතියි

මෙයට 

අංශ ප්‍රධාන

 කායව්‍යවච්ඡේද දෙපාර්තමේන්තුව